අපි හැමොම තරු දැකල තියෙනවනෙ ... අද මම ඔයලට කියන්න යන්නෙ තරු අතරේ සැගඋන රහසක් ගැනයි.

            1995 රචනා කල The Orion Mystery  තමයි ලොකයට අලුත්ම පනිවිඩයක් ලබාදුන්න. 
            මෙහි පිරිමිඩ 3ක් ඔරකල්(දඩයක්කරයා ) තරකා පද්දතියේ තරු 3කට සමාන කරගෙන නිර්මනය කර ඇති බවයි.

               ඔරකල් තරුරටාවේ තරු පිහිටා තිබෙන ආකරට තරු එකිනෙක යාකල විට සැදෙන රුපය දඩයක් කරයෙකුට සමාන වන නිසා මෙම තරු රටාවට ඔරකල් හෙවත් දඩයක් කාරයා ලෙස නම් කරනු ලබනවා..මෙහිදි මෙම පිරිමිඩ 3 පිහිටා තිබෙන්නෙ දඩයක් කරයගේ බද පටිය හා සමානවයි.




ඉජිප්තුවෙ තියෙන ප්‍රදාන පිරිමිඩ 3 නම්    කුෆු , කාෆා ,මත්කාවුරා    මෙයට සමානව පිහිටි තාරකා 3 හදුන්වන්නේ
Alnitak , Alnilam , Mintaka ලෙසය.

මෙම කතාව හරියටම පැහැදිලි කරන්නෙ කොහොමද. මේ තරුවල පිහිටිම දිහා බලලද පිරිම්ඩ හැදුවේ නැත්නම් මොකක්ද මෙහි තියෙන සම්බන්දෙ.

ඉජිප්තුවෙ මිනිසුන්ගෙ මතයක් තිබෙනවා පාරෝ රජවරුන් මියගියාට පසු ස්‍රවර්ගයට යාමට මාර්ගයක් විදිහට මෙම තරු එල්ල කරගෙන පිරිමිඩ්ඩ හැදුවා යන්න.

ඔබ අන්තර්ජාලයේ සෙවුහොත් සමහර අවස්තා වල ඔබට දක්නට ලැබෙවි පිරිමිඩ සැදිමට කලින් මිනිසුන් තරු සමග ගනුදෙනු කරා , පිටසක්වලෙන් උපකර ලබ ගත්තා , තරු වලට ලම්බකව පිරිමිඩ සැදුවා වැනි විවිද තොරතුරු අපට දැකගෙනිමට හැකියව ලැබෙනවා.



මෙම තරු 3 පිහිටලා තියෙන අකාරය මත එක තරකාවක දිප්තිය යම්තාක් දුරට අඩුනම් එක පිරිමිඩයක ප්‍රමනය එ හා සමානව අඩු වි තිබෙනව. මෙහෙදි පැහැදිලි වෙන පරිදි මෙම තරු 3 පිහිටිම 100% ලම්බකව පිරිමිඩ 3ත් පිහිටලා තිබෙනවා එය පිලිබ්දව තමා Orion කෘතිය හරහා මතු කරන තර්කය.

එ හා සමානව පිහිටිම් ලොකයේ අනෙකුත් තැන්වලත් තියෙනවා. මෙ පිලිබ්දව කතා කරිමට හොදම අවස්තාව තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි අප රටේමයි.

එනම අප රටේ තිබෙන තුපරමයි  ජේතවනාරාමය , රුවන්වැලිසැය , මිරිසවැටිය  මෙම චෛත්‍ය 3ට සමානව පිහිටා තිබෙන තරු නම් Ballatrix , Mintaka , Rigal  මේ පිලිබද පරික්ශනයෙදි මුලින්ම තරු 3 අතර දුර බල තිබෙනවා පසුව චෛත්‍ය 3 අතර දුරබලා තිබෙනවා එහිදි එම දුර ප්‍රමානයන් එකිනෙකට සමාන බවක් පෙන්නනවා.

   
 



අපි මෙහිදි සිතිය යුතු කාරනාව තමයි. අපි මෙම කත කරපු නිර්මාන 2කම ඇත අතිතයේ සියවස් ගනනාවක් දුරට ඇදි යනවා .. විට අපිට හිතන්න පුලුවන් මිට අතිතයේ යම් ඉදිකිරිමක් චිරාත් කාලයක් පැවතිමටනම් සමහරව්ට තරු වල පිහිටිම සලකා බැලුවා විය හැකිය. මොකද මෙම පිරිමිඩ අවුරුදු 4500 ක් පමන දුරට ඇදියනවා. අපි කතා කල ධාගැබ් වහන්සේලා අවුරුදු 1000සකට එහා ඇත අතිතයක් තියෙනවා. මේවා මෙතෙක් කල් පවතිමට මෙම පිහිටිම නිශිත වශයෙන් සලකා බැලුවානම් එවා ඉවහල් උවා විය හැකිය.

                අපි මෙයින් කිමට උත්සහා කලේ ඇත අතිතයේ අප පවිච්චි කල තාක්ශනයේ න්ශ්ටාව ශෙස අදටත් ලොකයේ තැන් තැන් වල දක්න්ට ලැබෙන බවයි.

                 එවැනි දියුනු තක්ශනයක් බවිත කල නිසා අදටත් අපිට එම නිර්මාන දැක ගැනිමට හැකියව ලැබෙනවා විය හැකිය.     


  ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවො අතරත්
 Share කරන්න අමතක කරන්න එපා..

 එහෙනම් තවත් ලිපියකින් අපි ආයෙමත් හමුවෙමු.  J J J J



No comments:

Post a Comment